Tuesday, July 23, 2019

බ්‍රිතාන්‍ය පාලනය - 2

              බ්‍රිතාන්‍යයන් විසින්  1829 යෙදී ලංකාවේ සමාජ  ආර්ථික තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම් සඳහා විලියම් කෝල්බෲක් ගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසම්ක් පත් කර එවීය. එවිටම මෙරට අධිකරණ කටයුතු විමසා බැලීමට  කැමරන් ද එකතු විය. ඒ අනුව 1832 දී ල්බෲක් කැමරන් විසින් තම වාර්තා බ්‍රිතාන්‍යට යැවීය. එහි ප්‍රති ප්‍රතිඵලයක් ලෙස  1833 දී ‍ශ්‍රි ලංකාවට කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි විය. එහි යෝජනා නම්
  •      රාජකාරි ක්‍රමය අහෝසි කිරීම
  •      රාජ්‍ය වෙළද ඒකාධිකාරියක් අහෝසි කිරීම්
  •      ඉංග්‍රිසි  අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම
  •      පළාත් බෙදීම් වෙනස් කිරීම්
  •      ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම
  •      විධායක සභාවක් හා ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම
  •      නීති හා අධිකරණ ක්‍රමයේ ඇති කළ වෙනස්කම්
  •      පරිපාලන ක්‍රමයේ ඇති කළ වෙනස්කම් 

    මේ ආකාරයට  නවංග සමජයට එකතු වන විට සමාජයේ වෙසෙන මිනිසුන්ගේ ජීවිත ද  වෙනස් විය.  බ්‍රිතාන්‍ය පාලනය නිසා ඉහත සදහන් දෑ පමණක් නොව විවිධ වූ සංස්කෘතිකාංග රැසක් ද එක් විය.
     මේ ආකාරයට අලුත් ආරකින් විකාශනය වන දහනව වන සියවසේ ජන ජීවිතය අධ්‍යයනය කිරීමට  බො හෝ මූලාශ්‍ර ඇත. ඒවා අතරින් දහනව වන සියවසට අදාළ සිතුවම් තුළින් මෙම යුගයට අදාළ තොරතුරු  හොදින් රැස්කර ගත හැකිය.

No comments:

Post a Comment

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...